සමාජ ඒකාබද්ධතාව, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සහ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් අධ්‍යාපනය වර්තමාන තරුණ තරුණියන් මෙන්ම සෑම පුරවැසියෙකුටම අත්‍යාවශ්‍ය අංගයක් වේ. Minormatters e-Learning platform පිරිනමන මෙම පාඨමාලාව තුළින් සමාජ ඒකාබද්ධතාව ගොඩනැගීමට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් වැදගත් වන්නේ කෙසේද යන්න පුළුල් ලෙස විග්රහ කෙරෙයි. මෙම පාඨමාලාව උදා දේශප්‍රිය විසින් සැකසුණු මොඩියුල 18කින් සමන්විත වන අතර ප්‍රධාන වශයෙන් අනන්‍යතාවය, ඒකාබද්ධතාව, ලිංගික ප්රචන්ඩත්වය හා පිළිගැනීම යන මාතෘකා ආවරණය කරයි.